Quote:යාපනය දිස්ත්රික්කයේ වේගවත්ම පන්දු යවන්නන් ලෙස එන්. නිලෝවන් (පැ. කි.මී. 129) සහ එස්. බිරින්ග් තාසන් (පැ.කි.මී 129) මහනුවරින් කේ.එස්.එම්.එස්. ශිරාස් (පැ.කි.මී.138), කොළඹින් නුවන් කරුණාරත්න (පැ.කි.මී.135), පානදුරින් කලන පෙරේරා (පැ.කි.මී.127) සහ නුවන් හේරත් (පැ.කි.මී.127) මඩකලපුවෙන් එස්.අර්වින් (පැ.කි.මී. 132), බදුල්ලෙන් වසන්ත බණ්ඩාර (පැ.කි.මී.132) යන වේග පන්දු යවන්නෝ අද පැවැත්වෙන අවසන් වටය සඳහා සුදුසුකම් ලබා සිටිති.
Nuwan Karunaratne has won it - http://www.slcricketfans.com/showthread.php?tid=1294&pid=69925#pid69925