(12-01-2021, 06:27 AM)criccontent Wrote: What is he doing in intra squad match.? What a waste. Saw him in dambulla official song as well
Here he explains the reason for him being there. It apparently was a photo shoot for the official song in which he is involved.
තමන් මෙවර ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන බවට පළ වන වාර්තා අසත්‍ය බව අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතා සඳහන් කරයි.
දඹුල්ල කණ්ඩායම සමග එම කණ්ඩායමේ ක්‍රීඩා ඇඳුම සමඟ තමන්ගේ පින්තූර කිහිපයක් පළ වූයේ එහි තේමා ගීතයකට අදාල රූප රචනා කටයුතු සිදු කිරීමේදී ගත් ඒවා බව ඔහු පැවසීය.
තමන් එම කණ්ඩායමේ නිල තේමා ගීතය නිර්මාණය කිරීමට සම්බන්ධ වී සිටින බවද ඔහු සඳහන් කරයි.
මීට පෙර තමන් විසින් පැවසූ පරිදිම ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට තමන් සහභාගී නොවන බවද ඔහු කියා සිටියේය.
https://lankacnews.com/%e0%b6%b8%e0%b6%82-slpl-%e0%b6%9c%e0%b7%84%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b7%91-%e0%b6%af%e0%b6%b9%e0%b7%94%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd-%e0%b6%9a%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b7%8f%e0%b6%ba%e0%b6%b8/